Blue Flower

Covid-19 වෛරසය පැතිරීමත් සමග අද වන විට බොහෝ රට වල සිසු සිසුවියන්ට ඉගෙනීම් කටයුතු සිදුකිරීමට වී ඇත්තේ මාර්ගගත ක්‍රමයට වේ.(online) මෙයින් නිවැරදි ප්‍රයෝජන ගැනීමට නම්, නිවැරදි ක්‍රම ඔස්සේ අධ්‍යයන කටයුතු සිදු කල යුතුවේ. එලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ අධ්‍යයන කටයුතු සිදුකිරීමේදී අනුගමය කළ හැකි ක්‍රම කිහිපයක් පවතී. මෙලෙස පවතින පියවරයන් ඔස්සේ තම් අධ්‍යයන කටයුතු සිදුකිරීම තුළ වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට ඔබට හැකියාව හිමිවේ. 

Covid-19 කාලය තුළ මාර්ගගත ඉගෙනීම සදහා අධ්‍යයන උපදෙස් 5ක්.

 

Covid-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට තම ඉගෙනීම් කටයුතු සිදු කිරීම සදහා තම නිවස පාසල බවට පත් කර ගැනීමට සිදුවිය. තවද පාසලේදී විශයන් රාශියකට මැදිව සිටි ඔවුන් තම නිවස තුළ උපරිම නිදහසක් භුක්ති විදීමට හුරු වීය. නමුත්  මෙම කාල සීමව තුළද ආධ්‍යයන කටයුතු කඩාකප්පල් වීමකින් තොරව සාර්ථකව පවත්වාගෙන යාම සදහා භාවිත කළ හැකි උපක්‍රම 5ක් දැක්විය හැකිවේ. මෙම උපක්‍රම ඔස්සේ කටයුතු කිරීමෙන්  කම්මලිකමකින් තොරවත් සර්ථකවත් තම ඉගෙනීම් කටයුතු කළ හැකිවේ.

COVID-19 වසංගතය තුළ ළමයින් ඉගෙනීමට උපකාරී වන ක්‍රම 5 ක්.

 

Covid 19 වසංගතය සියල්ලන්ගේ ජීවිත කඩාකප්පල් කර ඇත. මෙම දුෂ්කර කාලය තුළදී අධ්‍යාපනය ලැබීම යනු අතිශයින්ම අපහසු කර්යයකි. පාසල් යාම, අමතර පංති යාම, සරසවි අධ්‍යාපනය මේ සියල්ල නතර කර දමා ඔබට නිවසට වී කල් ගත කිරීමට සිදු වී ඇත. එය ඔබට මානසික පීඩනයක් ගෙන දෙනු ඇත. මෙම අවිනිශ්චිත කාලය තුළදී ඔබ ඔබවම අභිප්‍රේරණය කරගත යුතු වේ. අධ්‍යයන අභිප්‍රේරණය සොයාගැනීම සදහා ඔබ අරගල කරන්නේනම් මෙම ලිපිය ඔබට බෙහෙවින් වැදගත් වනු ඇත.

Covid-19 සමයේදී අධ්‍යයන කටයුතු නිසි ලෙස පවත්වා ගනිමු.